ආණ්ඩුවේ බෝඩිමෙන් රැකියාව ලැබේ


නාගරික සංවර්ධන අධිකාරියේ තම රැකියාව නැවත ලබා දෙන්නැයි කියමින් කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසළ ගසකට නැඟ තොණ්ඩුවක් ද අතැතිව සිටි ගලෙන්බිඳුණුවැව පුද්ගලයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

ඇප ලබා දුනහොත් ඔහුගේ ජීවිතයට හානියක් විය හැකි බව පොලිසිය අධිකරණයට දැන්වීය.