ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේ මස 21 දා උදෑසන පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. මෙහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු වාර්තා සභාගතකිරීමට නියමිතය.
ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මගින් පත්කළ අනු කමිටු 06 හි වාර්තා සහ මහජන අදහස් විමසීමේ ලාල් විජයනායක වාර්තාව පදනම්කරගෙන මෙම අතුරු වාර්තාව සකස් කරඇත.
මෙම අතුරු වාර්තාව පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඉන්පසුව අවසන් වාර්තාව සකස්කිරීමට නියමිත බවද වාර්තා වේ.
044

