අසාත්මික වූ විටමිනය ඉවතට
කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකගේ අසාත්මිකතාවට හේතුවූවා යැයි පවසෙන ඒ විටමිනය අඩංගු ඖෂධ කරල තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසයි. එම ඖෂධ කාණ්ඩයේ සාම්පල ද වැඩිදුර පරීක්ෂණ සඳහා ඹෟෂධ පාලන අධිකාරියට යොමුකැර තිබේ.

