අසන්ත ද මෙල් - වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් සොයා ගැනීම සඳහා සංවිධානය කරන ලද ‘කේවල කඩුල්ල’ තරග


”මම ඇත්තටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මේ තරගාවලිය ගැන කිව්වා, නමුත් එගොල්ලන් එය අතපසු කරා. එය කල් දැම්මා විතරක් නොවෙයි, ඒ ගැන කිසි උනන්දුවක් දැක්වුයේත් නෑ. කොහොම වුනත් අන්තිමේදි ඔවුන් එය පැවැත්තුවා.”
අසන්ත ද මෙල් - වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් සොයා ගැනීම සඳහා සංවිධානය කරන ලද ‘කේවල කඩුල්ල’ තරගාවලිය සම්බන්ධයෙන්