විද්‍යාලයයේ සිසුන් විවිධ අපහසුතාවන්ට පත්වන බවත්, ගුරුවරුන් ස්ථාන මාරු කිරීම නිසා අධ්‍යාපනය කඩා කප්පල් වී ඇති බවත් කියන මරදාන අශෝක විද්‍යාලයයේ සිසුන් පිරිසක් ජාතික ළමා රක්ෂණ අධිකාරියෙන් පරීක්ෂණයක් ඉල්ලයි.
සිසුන් කියනුයේ පොලු මුගුරු තබා ගත් පිරිසක් අදත් පාසල අවසන් වන අවස්ථාවේ පාර අයිනේ සිටි බවයි.

