අවුරුදු දා ඝාතනයක්


ඉංගිරිය හඳපාංගොඩදී අතින් පයින් හා පොලුවලින් ගසා අවුරුදු 44ක දෙදරු පියකු අද අලුයම ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.