අවුරුද්දට කුණු අල කවන්න බැරිවේ


පාකිස්ථානයෙන් ගෙන්වන ලද කුණු අර්තාපල් කිලෝ 25000 පිරවූ කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධයස්ථානයේ වෙළෙඳ සැළකට බෑම සඳහා සූදානම් කර තිබියදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පාරිබෝගි සේවා අධිකාරිය සහ දඹුල්ල පොලීසිය එක්වී අත්අඩංගුවට ගත්තේය.