අවි සමග දෙන්නෙක් සැකපිට


අනවසර ගිනි අවි දෙකක් සමග හිටපු සෙබළෙකු හා තවත් පුද්ගලයෙකු වනාතවිල්ලුව ග්‍රීන්  පීල්ඩ්  පෙදෙසේදී අත් අඩංගුවට ගත් බව වනාත විල්ලුව පොලීසිය කියයි.