අවි පෙන්වන්න ගිහින් පොලිස් වෙඩි කයි


රත්නපුර මලංගමදී මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර මිනිස් ඝාතනය ඇතුළු  මිනීමැරුම් 14 කට හා කොල්ල කෑම් කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ සිටි  සුගත් චමින්ද නොහොත් පාලංකඩ හීන් මල්ලි  රත්නපුර මහවල වත්තේදී පොලිස් වෙඩි පහරින් අද මරුමුවට පත් විය.

සැඟවු අවි පෙන්වන මුවාවෙන් ඔහු පොලීසියට අත් බෝම්බයක් ගසද්දී පොලීසිය ඔහුට වෙඩි තබා ඇත.