අවසන් සටන් බිමෙන් පිස්තොල උණ්ඩ මහ තොගයක්


මුලතිවු හි වෙල්ලමුල්ලි වෛක්කාල් හි මීට වසර පහකට පෙර අවසන් යුද්ධ සිදු වූ ප්‍රදේශයේ තිබී පිස්තෝල උණ්ඩ එක ලක්ෂ හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව යුද හමුදාව කියයි. උතුරේ තවත් පෙදෙස් කිහිපයකින් බෝම්බ හා කොටි අවි සොයාගෙන ඇත.