අවසන් ගමනත් අවදානමේ


මැදිරිගිරිය කිරිමැටියේ වැලි ඇළ පාලම වසර දෙකකට පෙර කැඩී ගිය පසු ගම් අටකටම පිහිටැවූයේ ඒ දණ්ඩකි. ගමේ ගොවියෙක් අවසන් ගමන් ගියද නිසල දේහය රැගත් පෙට්ටිය ඒදණ්ඩමතින් එගොඩ කැරවීමෙනි.