අවසන් ගමන ගංවතුර මැද්දෙන්


ධාරානිපාත වර්ෂාව නිසා බද්දේගම-ගාල්ල මාර්ගයට සම්බන්ධ වන හෝලූවාගොඩ මාර්ගය ද වතුරින් යටවිය. හෝලූවාගොඩ ගුණදාස මුතුහෙට්ටි මහතාගේ අවසන් කටයුතු සිදුවූයේ ද ගංවතුර මධ්‍යයේය. ගංවතුරේ බැසගත් පිරිස සුසාන භූමිය කරා මෘත දේහය රැගෙන ගියහ.