අලූයම දොර ඇරලා හොරා ගෙට අරං


ගෘහණිය අලූයම නැගිට දරුවාගේ කෑම පිළියෙළ කරද්දී ගෙට ඇතුළු වී සැඟැවී සිටි සොරකු නිවැසියන් බැහැරට යනතුරු සැඟවී සිට රුපියල් අටලක්ෂයක රන් බඩු අතගාගෙන ගොස් ඇතැයි සෙවනගල පොලිසිය කියයි.