අලූත්කඬේ අදත් උද්ඝෝෂණ
ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා මන්නාරම මහේස්ත‍්‍රාත්ට බලපෑම් කිරීමෙන් උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය ගැන අලූත්කඬේ නීතිඥවරු පිරිසක් අද විරෝධය පළ කළහ. අලූත්කඬේ බෝගහ යටදී නිතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා පැවසුවේ අමැතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ බවයි. ඔහුට එරෙහිව තවත් අපරාධ නඩුවක් පවරන බවද වැලිඅමුණ මහතා කීවේය.

