අලූගෝසුවා වීමට 150 ක් පෝලිමේ


ශ්‍රී ලංකා බන්ධනාගාරයේ අලූගෝසු තනතුරු දෙකක් සඳහා ලබන 11 වැනිදා ඉල්ලූම්පත් කැඳවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසයි. මේ සඳහා දැනටමත් ඉල්ලූම්පත් 150 ක් ලැබී ඇතැයිද අලූගෝසු පරම්පරාවේ කෙනකුගෙන්ද මේ සඳහා අයදුම්පතක් ලැබී ඇතැයිද ඒ මහතා කියයි.