අද ඇදිරි වැටීමෙන් පසු අලුත්ගම නගරයේ කඩ දහයකට වඩා ගිනි තබා ඇතැයි ද කළබලකාරයන් පලවා හැරීම සඳහා පොලීසිය මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ගැසු බව ද මාධ්‍යවේදීහු කියති.