අලුත්ගම නව පොලිස් සථානාධිපති ජයම්පති


අලුත්ගම පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.ඒ ජයම්පති මහතා පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. අලුත්ගම පොලිස් ස්ථානාධිපතිව සිටි කාවින්ද පියසේකර මහතා උසස් වීමක් ලැබීමෙන් පසු ටී.අර්. විජේසේකර මහතා වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළේය.