අලුත්කඩේ බදාදත් වැඩ වරන පාටයි


ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට සහාය පළ කරමින් බදාදා (12) දවසම වැඩ වර්ජනය කළ යුතුදැයි තීරණයක් ගැනීමට කොළඹ අලුත් කඩේ උසාවි නීතීඥ සංගමය විශේෂ රැස්වීමක් කැඳවා ඇතැයි එහි සභාපති ආර් ඒ පී රණවක මහතා කියයි. නීතීඥ සංගමය කළින් තීරණයක් ගෙන තිබුණේ බදාදා නමයේ සිට පැයක් රාජකාරියෙන් බැහැරව සිටීම සඳහායි.