අලුත්කඩේ නීතීඥවරු බදාදාත් වැඩ වරති


බදාදා (12) නඩු කටයුතුවලින් බැහැරව සිටීමට කොළඹ මාහාධිකරණ නීතීඥවරුන් අද තීරණය කළ බව නීතීඥ සංගමයේ සභාපති ආනන්ද හෙට්ටිආරච්චි මහතා කියයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරු ද එවැනි තීරණයකට එළඹියහ.