අලුත් ලේකම්වරු දෙන්නෙක්
අධ්‍යාපන අමාත්‍යාශංශයේ ලේකම්ධුරය දැරූ එච් එම් ගුණසේකර මහතා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කේ. ඩබ්ලිව් . දයාරත්න මහත්මිය ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාශයේ වැඩබලන ලේකම්වරයා ලෙස ද 19 වැනි අඟහරුවාදා සිට පත්කරනු ලැබ සිටිති.

