අලියාත් අසරණ වේ


සීගිරි දිගම්පතහ අවුඩංගාවේ අඩි 250ක ළිඳකට වැටුණු එකැස් අලියෙක් දින දෙකක්ම එහි ගත කළේය. අවුරුදු 28ක් වයසැති මේ අලියා ගොඩගැනීමට මින්නේරිය හා සීගිරියේ වන නිලධරයෝ පැය හතක සාර්ථක මෙහෙයුමක් කළහ. නිරාහාරව සිටි අලියා ඉතා අමාරුවෙන් සිය වාසස්ථානය සොයා ගියේය.