අලියා බේරන්න ගිහින් ගහේ වැදි මරුට By None // 2012 මැයි 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹුල්ල හබරණ මාර්ගයේදී අද අලූයම වෑන් රියක් කොහොඹ ගසක හැපී රියැදුරා එතැනම මියගොස් ළමයින් හා කතුන් ඇතුළු 12 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. කළුවරේ පාර පනින්නට ගිය අලියකු වෑන් රියේ හැපීම වැළැක්වීමට රියැදුරා ගත් උත්සාහයේදී මේ අනතුර සිදුවන්නට ඇතැයි දැනගන්නට ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත