අලින්ට ගහලා'බුලත්' හතරක් රිමාන්ඩ්


2010 ජනපතිවරණයේදී  සන්ධානය ජය ගැනීමෙන් පසුව ඇල්පිටියේ  එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්  පිරිසකට හිරිහැර කළැයි සැකපිට  දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි චිතානාචිචි නියාගම ප්‍රාදේශිය සභා සභාපති  ප්‍රසාද් වීරක්කොඩි  ප්‍රාදේශිය මන්ත්‍රී පද්මසිරි බ්ලොක්   සහ ව්‍යාපාරික ධර්මදාස  විජේසිරි  රිමාන්ඩ් කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.