කිරි ඔය හදිසියේ පිටාර ගැලීම නිසා මින්නේරිය ජාතික වන උයනේ වල් අලියන් බලන්නට ගිය විදේශ සංචාරකයෝ 25 දෙනෙකු පමණ කොටු වී සිටිති.
එම පිරිස කිරි ඔයෙන් වනෝද්‍යානයට ගිය පසු ඔය දෙගොඩ තලා යන්නට විය. දැනට පැය එක හමාරක් පමණ එහි කොටුව වී සිටින ඔවුන් මෙගොඩට ගැනීමට යුධ හමුදාවද කැදවා ඇත.

