අලි පැටවාට සේලයින් දෙයි


පානම ඔකඳ කැලෑවේ අතරමංව සිටි අලිපැටවකු සොයාගත් බව වනජීව නිලධාරීහු කියති. ඇවිදීමට අපහසුව සිටි අලි පැටවාට සේලයින් දීම ඇරැඹිණි.