අලි පහරින් සිසුවෙක් මරුට By None // 2012 සැප් 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගල්කිරියාගම පිදුරන්ගල දී වල්අලි ප්රහාරයකින් සිසුවෙක් (17) මරුමුවට පත් විය. තවත් සිසුවෙක් (16) තුවාල ලැබීය. වැවෙන් නාගෙන මෝටර් බයිසිකලයෙන් එද්දී පාර මැද සිටි අලියා ඔවුනට පහරදී ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත