අලි නැති අයටත් හොර බලපත්‍ර පහක් දීලා?


අලි නැති පුද්ගලයන් පස් දෙනකුට අනවසර අලි බලපත්‍ර පහක් නිකුත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් ආරංචි කියයි.

අලියකු සොයා ගත් පසු අවශ්‍ය විස්තර යොදා ගැනීම සඳහා එම බලපත්‍ර නිකුත් කරන්නට ඇතැයි සැක කරයි.