අහුංගල්ල එගොඩමුල්ල කිරිඇල්ලේ ඇළකින් කිලෝ දෙසීයක් පමණ බරැති කැස්බෑවකු සොයාගත් වැසියෝ කැස්බෑවා මුහුදට මුදා හැරියාහ.
කිරිඇල්ලේ ඇළ අසළ පදිංචි ලක්ෂ්මන් ප්‍රේමරත්න මහතා අද (29) උදෑසන කැස්බෑවා දැක ඇත.