අලි අලි ගැටුමෙන් ජීවිතයක් ඉවරයි
මිහින්තලේ ප්‍රාෙද්ශිය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසට පසුගිය සඳුදා එල්ලවු මැර ප්‍රහාරයකදි තුවාල ලැබූ එජාපයේම ආධාරකරුවකුවන එප්පාවල අමුණුකොළේ ජී පී කේ දිසානායක (41) අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදි අද අලුයම මිය ගියේය පහර දිමට ආ බව කියන එජාප පලාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ගුණසෙකර ඇතුඵ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කර ඇත

