අල්ලස් කොමිසම සජින් වාස්ගෙන් ප්‍රශ්න කරයි


සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම  ප්‍රකාශයක් සටහන් කරමින් සිටින බව එහි ආරංචි මාර්ග කියයි.

බදාදා (11) කොමිසමට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙස අල්ලස් කොමිසමට ඔහුට දැනුම් දී තිබුණ ද ඔහු පැමිණියේ නැත.

අද (12) ඔහු අල්ලස් කොමිසමට පැමිණියේය.

DSC_3034 DSC_3037 DSC_3043

ඡායාරූප - ශාන්ත රත්නායක

වීඩියෝ - ශාන්ත රත්නායක