අල්ලස් කොමිසම සජින් වාස්ගෙන් ප්‍රශ්න කරයි


සන්ධාන මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම අද ප්‍රශ්න කිරීම ඇරැඹිණි.

රහස් පොලීසිය මීට කලින්ද ඔහුගෙන් ප්‍රශ්න කර තිබිණි.ඔහු අයතා ලෙස මුදල් උපයා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසමට පැමිණිලි කැර තිබිණි.