අල ලූනු බදු ඉහළට


අද මැදියම් රැයේ සිට ලොකු ලූනු හා අර්තාපල් ආනයන බද්ද පිළිවෙළින් කිලෝවකට රුපියල් 25 හා 20 දක්වා ඉහළ නංවා ඇත.