(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම හමුවේ ලබාදුන් ප්‍රකාශ වලට අදාළව දිව්රුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොමිසම මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට අද (14) නියම කළේය.
කොමිසමේ කටයුතු අතරතුරදී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ නීතීඥ චානක සිල්වා මහතා ඇමතූ කොමිසම අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට මේ බව දැනුම් දෙන්නැයි නියම කළේය.

