”මේ ගැන සෑම දෙනාම අවිශ්වාසෙන් ඉන්නෙ. අපිට දැනගන්න ලැබුනා හරූන් ලෝගාට් මහතට ඇමරිකන් ඩොලර් ලක්ෂයක් ගෙවීමට සූදානම් බව. ඉතින් අපි ඩොලර් ලක්ෂ පහක් ගන්නකොට, ඔහුට එයින් ලක්ෂයක් නැවත දෙනවා. ඒ අනුව මෙතැන සිද්ද වෙන්නෙ මොකක්ද කියලා අපිට හිතාගන්න පුළුවන්”
අර්ජුන රණතුංග - අන්තර්ජාතික කි‍්‍රකට් කමිටුව ඩොලර් මිලියන භාගයක් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට පිරිනැමීම සම්බන්ධයෙන්.


