අරන්තලා භික්ෂු ඝාතනයට වසර 25යි


කොටි ත‍්‍රස්තවාදින් විසින් විසිපස් වසරකට පෙර දිගාමඩුල්ල අරන්තලාවේදී ඝාතනය කැරුණු හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු තිස්හතර නමක් වූ මහා සංඝරත්නයට පිංපෙත් දීමේ පින්කමක් ජුනි දෙවැනිදාට යෙදෙයි. ඒ නිමිත්තෙන් අම්පාරේදී සියක් නමක් මහා සංඝරත්නය අද නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩියහ.