අරණායකත් බලු ප්‍රශ්නයක්
සංධානයේ අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ ඇතිකරන බල්ලකු යාබද ගෙදරකට ගොස් මළපහ කළැයි කාන්තාවක මන්ත්‍රීවරයාට බැන වැදීමෙන් පසු මන්ත්‍රීවරයා ඇයට කඩුවකින් පහර දී ඇතැයි අරණායක පොලීසිය කියයි. කාන්තාව රෝහල් ගත කළ බවත්, මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

