අරක්කු බීලා කැරකිල්ල


වාරියපොළ නගරයේ රජයේ ප්‍රබල දේශපාලකයකුට අයත් මත්පැන් හලකින් අරක්කු බිව්  සිව් දෙනකු  වමනය  හා  ඔක්කාරය සෑදී  රෝහල් ගත කිරීමෙන් පසුව  මත් පැන් සාම්පල් රස පරීක්ෂකට යවා  වාර්තාව ලැබෙන තුරු  මත් පැන් හලට සීල් තැබූ බව  කුරුණෑගල සුරා බදු කාර්යාලය කියයි