අරක්කු බාගෙන් පොලිසියේ පහක වැඩ තහනම් වේ
මිහින්තලේ පොලිසියේ නිලධරයකු සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් තිදෙනකුගේ වැඩ තහනම් කැර ඇත.
රාත‍්‍රියේ ලොරියක් පිරික්සා රියැදුරු බලපත‍්‍රය බාරයට ගෙන එය ආපසු දීමට අරක්කු බාගයක් හා බීර බෝතලයක් ගත්තැයි එම පස්දෙනාට විරුද්ධව පැවැති පරීක්‍ෂණයෙන් පසුව මේ පියවර ගෙන ඇත.

