අරංතලාව කසාවතිත් බැබලේ


කොටියන් විසින් විසි පස් වසරකට පෙර අරන්තලාවේදී ඝාතනය කැරුණු භික්ෂූන් වෙනුවෙන් කුලදරුවන් 31 දෙනෙක් අම්පාර විද්‍යානන්ද පිරිවෙනහිදී අද පැවිසි බිමට ඇතුළු කරනු ලැබූහ.