අයෙක් කල්පිටි මුදේ ගිලේ


කල්පිටියේ දී මුහුදේ නෑමට ගිය හයදෙනකුගෙන් සිවුදෙනකු ගොඩ ආ නමුත් එක් අයකු දියේ ගිලී මියගිය බවත් තවත් අයකු අතුරුදන් වී ඇති බවත් පොලිසිය කියයි.