අයි. පී. එල් පන්දු යවන්නන් අතර මාලිංග ඉදිරියෙන්


අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ තරග 8 කදී කඩුලූ 20 ක් දවා ගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංග පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ සිටි.  දෙවන ස්ථානයේ සිටින දිල්ලී පිල නියෝජනය කරන මෝනි මෝකල් තරග 11 කදී  කඩුලූ 20 ක් ලබා ගැනිමට සමත්ව සිටියද, මාලිංග කඩුලූ 20 ක් දවාගෙන ඇත්තේ තරග 8 කින් බැවින් පන්දු යවන්නන් අතරේ මාලිංග ඉදිරියෙන් සිටී. මාලිංග මෙම තරඟ වාරයේදි දැනට ලබා ගෙන ඇති කඩුලූ 20 සඳහා කඩුලූ 4 ක් දවා ගත් එක් අවස්ථාවක්ද සටහන්ව ඇත.