අයි. පී. එල්. - එස්. එල්. පී. එල්. තරගාවලි 2013 දී ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් තරග 4 ක් ගිලගනී
අයි. පී. එල්. සහ එස්.එල්.පී.එල්. තරගාවලි නිසා ශ්‍රී ලංකා පිලට ලබන වසරේ ටෙස්ට් තරග හතරක් අහිමි වෙයි. ලබන වසරේ අපේ‍්‍රල් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කොදෙව් දුපත් සමූහයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක අතහැර දැමීමට තීරණය කර ඇති අතර දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලබන ජූලි මාසයේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් 2015 දක්වා කල්දමා දමා තිබේ.
මීළග එස්. එල්. පී. එල්. තරගාවලිය වසර 2013 අගෝස්තු 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.

