අයි. ඕ. සී. ඞීසල් ලීටරය දෙකකින් නඟී
අද මැදියම් රැයේ සිට ඞීසල් ලීටරය රුපියල් දෙකකින්ද හා එක්ස්ට‍්‍රාමයිල් ඞීසල් ලීටරයක මිල රුපියලකින්ද වැඩිකරන බව ඉන්දීය තෙල් සමාගම කියයි.
මේ අනුව ඞීසල් ලීටරය රුපියල් 117 ක්ද එක්ස්ට‍්‍රා මයිල් ලීටරය රුපියල් 119ක්ද වෙයි.

