අයවැය පැරදීම නරක ලකුණක්


පළාත් පාලන ආයතන එකින් එක අය වැය පරාජය වීම ආණ්ඩුව කෙරෙහි ග්‍රාමිය ජනතාවගේ ඇති කලකිරීම පිළිබිඹු කරන්නක් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බණ්ඩාරගම ආසන සංවිධායක රවීන්ද්‍ර යසස් මහතා පවසයි. ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන්  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට කළුතර දිස්ත්‍රික්කයෙන්  මන්ත්‍රී ධූර 6 ක්‌ බලාපොරොත්තු වන බවත්, බස්නාහිර පළාත් සභාවෙන්ම මන්ත්‍රී ධූර 15ක්‌ බලාපොරොත්තු වන බව ඒ මහතා එසැණට පැවසීය.