අයර්ලන්තය ලකුණු 54 ක ජයක් ලබයි
විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් පුහුණු තරග යටතේ අයර්ලන්ත පිල සහ සිම්බාබ්වේ පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අයර්ලන්ත පිල ලකුණු 54 ක ජයක් ලැබීය.
අයර්ලන්තය ඕවර 20 කදී කඩුලූ 5 ට 181
සිම්බාබ්වේ පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 127

