අයර්ලන්තය ලකුණු 123 යි
සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඕස්ටේ‍්‍රලියාව සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 123 ක් රැස්කළේය.
අයර්ලන්තය ඕවර 20 කදී කඩුලූ 7 ට 123 (එඞ් ජෝයි 16, නියල් ඕබ‍්‍රයන් 20, කෙවින් ඕබ‍්‍රයන් 35, ෂේන් වොට්සන් 26/3, මිචෙල් ස්ටාක් 20/2)

