අඹු සැමි යුවළ නූලෙන් බේරෙති


මැදිරිගිරියේ පියතුගම අඹුසැමි යුවළක් රාත්‍රී නිදා සිටියදී කඩාවැටුණු බිත්තියට යට වී තුවාල ලදහ. බිත්තිය කඩා වැටී ඇත්තේ වල් අලි ප්‍රහාරයකිනි. පසුගිය දින හතරේදී අසළ ගම් තුනක ගෙවල් පහළොවක් වල් අලි ප්‍රහාරයට ලක් වූ බව ගැමියෝ කියති.