අඹන්පොලින් පුරාවිදු නටබුන්


අඹන්පොල නැලෑවේ ජලනල එළීමට බැකෝවකින් කපමින් සිටි කානුවකින් ඉපැරණි ගොඩනැගිල්ලක නටබුන් හමුවීයැයිද, පැරණි උළු හා ගඩොල් ඒ අතර ඇතැයි ද ගැමියෝ කියති. පොලීසියේ උපදෙස් අනුව කානු කැපීම නවතා පුරවිද්‍යා නිලධාරීන් ගෙන්වා ඇත.