අඹන්ගඟ ගම් හතක් කොටු කරයි


අඹන්ගඟ පිටාර ගැලීමෙන් නාවුල, කොන්ගහවෙල මොරගොල්ල, කඹරව, දම්මන්තැන්න, හතේ කණුව, අඹන ආදි ගම් කිහිපයක පවුල් 150ක් පමණ ගංවතුරෙන් කොටුවී සිටිති . අද (17)ඔවුනට කැම් බිමක් පවා නොලබුණු බවත් උස්බිම් කිහිපයක කොටුවී සිටන බවත් දැන ගන්නට ඇත.1978න් පසු මෙවැනි ජල ගල්මක් නොදුටු බව ද ගැමියෝ කියති.