අඹන් ගඟ පවුල් තිහක් පාරට දමයි By None // 2012 දෙසැ 20 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දින කීපයක වර්ෂාවත් සමග අඹන්ගඟ පිටාර ගලා උන්හිටිතැන් අහිමිවූ පවුල් තිහක් නාවුල සිට මොරගහකන්ද දක්වා ප්ර්රධාන මාර්ගය දෙපස සිටින බව දැක ගැනීමට හැකිවිය. ඔවුන්ගේ නිවාස සම්පුර්ණයෙන්ම ජලයට ගසාගෙන ගොස් ඇත. ඇඳිවත හා ජීවිත පමණක් ඉතිරිවී ඇත. පාසල් දරුවන්ගේ පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ම විනාශ වී ගොසිනි. ඇතැම් නිවාස තිබූ තැනක්වත් සොයා ගැනීමට නොහැකිය. ඔවුහු දැන් අසල්වැසි නිවෙස්වල සිටිති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත